ගෘප් ෆොටෝ එකකකුත් අරගෙනම මහින්දගේ ප්‍රභූ ආරක්ෂකයෝ 116ක් නික්ම යති (VIDEO)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීහු 116 දෙනකු ඊයේ දිනයේ සිය රාජකාරි අවසන් කර පිටව ගියහ.
ඒ, හිටපු ජනාධිපතිවරුට ලබද්දී තිබුණු අතිරේක ආරක්ෂාව ඉවත් කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණයෙන් අනතුරුවය.
ඔවුහු පිටව යෑමට ප්‍රථම කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණ, සුහද කතාබහක නිරතව, හිටපු ජනාධිපතිවරයා සමග සමූහ ඡායරුපයකටද පෙනීසිටියහ.
ගෘප් ෆොටෝ එකකකුත් අරගෙනම මහින්දගේ ප්‍රභූ ආරක්ෂකයෝ 116ක් නික්ම යති (VIDEO)
2024-12-14T08:02:00+05:30
Gossip Lanka Hot News






