අලුත් කතානායක ජගත් වික‍්‍රමරත්න.. පරණ කතානායක මන්ත‍්‍රී පුටුවට!
10 වන පාර්ලිමේන්තුවේ කතානායක ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජගත් වික‍්‍රමරත්න මහතා අද දිනයේ පත් විය.
අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය මෙම යෝජනාව ඉදිරිපත් කල අතර ඇමති බිමල් රත්නායක මහතා යෝජනාව ස්ථිර කලේය.
අශෝක රන්වල මහතා කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ නිවේදනය පාර්ලිමේන්තු මහ ලේකම් විසින් ඉදිරිපත් කිරීමෙන් පසු නව කතානායක පත් කරනු ලැබීය.
ෆයිසර් මුස්තාපා, සුජීව සේනසිංහ, මනෝ ගනේෂන් සහ මොහොමඩ් ඉස්මයිල් යන මහත්වරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අද දිවුරුම් දුන්හ.
අලුත් කතානායක ජගත් වික‍්‍රමරත්න.. පරණ කතානායක මන්ත‍්‍රී පුටුවට!
2024-12-17T12:24:00+05:30
Gossip Lanka Hot News






