gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිලින්ඩරය පුපුරයි... ආර්ථික ඔස්තාර් රනිල්ගේ තටු කැඩෙයි!

පසුගිය මැතිවරණවලට නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ යටතේ තරඟ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් පාර්ශව කිහිපයක් අතර සාකච්ඡාවක් (19) නිදහස් පක්ෂ මූලස්ථානයේදි පවත්වා ඇත.

එම සාකච්ජාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 28 දෙනෙක් එක්ව ඇති අතර එහිදී හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගේ ප්‍රධානත්වයෙන් සියලු පක්ෂ එක්කර නව දේශපාලන සන්ධානයක් නිර්මාණය කර ඇති බව එම සාකච්ඡාවට සහභාගී වූ හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න සදහන් කරයි.

එහිදී හිටපු අමාත්‍ය කංචන විජේසේකර ඇතුළු කණ්ඩායමත් නුදුරේදීම නව සන්ධානය සමග එකතු වනු ඇති බව හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සදහන් කරයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka