“කරුණා” නම ලියවුනු කුරිරු යටගියාවක් ගොඩ අදී!
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, එක්සත් දෙමළ නිදහස් පෙරමුණේ නායක කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන් ඊයේ (දෙසැ. 19) ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ බවයි.
කරුණා අම්මාන් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුනේ, 2006 වර්ෂයේ මඩකලපුව, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශණයකට අදාළවයි.
පසුගිය කාලය පුරාවට අකර්මණ්‍යව තිබූ මෙම විමර්ශණය වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව නැවත ආරම්භ කර ඇති බවද වාර්තා වේ.
“කරුණා” නම ලියවුනු කුරිරු යටගියාවක් ගොඩ අදී!
2024-12-20T07:43:00+05:30
Gossip Lanka Hot News





