පඩි දෙගුණ කරගෙන, කජු කෑ කතාවට Cepetco සභාපති CID යයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වත්මන් සභාපති විසින් වැටුප දෙගුණ කරගෙන ඇති බවට පලවන වාර්තා සාවද්‍ය බව සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්.එස්. රාජකරුණා මහතා පවසයි.
එ් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සදහන් කර ඇත.
අදාල පුවත සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් එකී නිවේදනයේ දැක්වෙයි.
පඩි දෙගුණ කරගෙන, කජු කෑ කතාවට Cepetco සභාපති CID යයි
2024-12-20T12:21:00+05:30
Gossip Lanka Hot News






