gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල් හා දිනේෂ්ගෙන් රහස් පොලිසියෙන් ප‍්‍රශ්ණ කරයි..

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව පසුගිය ආණ්ඩුවේ සිටි කැබිනට් අමාත්‍යවරු 14 දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඒ අනුව ප්‍රකාශ සටහන් කර ගැනීමට ඉතිරිව සිටින්නේ තවත් සිවුදෙනකුගෙන් පමණක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරු ඒ අතර සිටිති.

ඉදිරි සතිය ඇතුළත මේ අයගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

– ගයාන් කුමාර වීරසිංහ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka