කතානායකට එරෙහි විශ්වාස භංගයට අත්සන් තබති…
කථානායක අශෝක රන්වල මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අත්සන් තැබීමට නියමිතය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එම යෝජනාවට අත්සන් තැබීමට අපේක්ෂා කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේය.
කථානායකවරයාට එල්ල වී ඇති ප්‍රධානතම චෝදනාව වන්නේ විදේශ විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් හිමි බවට ව්‍යාජ ලෙස පවසමින් රට රැවටීමයි.
කතානායකට එරෙහි විශ්වාස භංගයට අත්සන් තබති…
2024-12-13T14:13:00+05:30
Lanka Hot News






