gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඇමති අනුර කරුණාතිලකටත් ආචාර්ය උපාධියක් නෑ..

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ‘ආචාර්ය’ උපාධිය සම්බන්දයෙන් ගැටළු සහගත තත්වයක් ඇතැයි බවට චෝදනා එල්ල වෙයි. අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ශාස්ත්‍රපති උපධිධාරියෙක් මිස ආචාර්ය උපාධිධාරියෙක් නොවන බවට එමගින් පැවසේ.

පාර්ලිමේන්තු වෙබ් අඩවියද යාවත්කාලීන කර ඇත්තේ ඔහු ශාස්ත්‍රපති උපාධියක් හිමි පුද්ගලයෙකු බවටය.

නමුත් ඇමැතිවරයා මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් හදාරිමින් සිටින අතර සිය නිබන්ධනය ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

ජාතික ජන බලවේගය මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් සඳහන් කර මැතිවරණ කොමිසමට යැවූ ලිපියේද ඔහුගේ නම සඳහන් වන්නේ ආචාර්ය අනුර කරුණාතිලක ලෙසිනි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka