සජබ ජාතික ලැයිස්තුව නම් කරයි.. පරණ තුනයි… අලුත් එකයි… හිරුණිකා නෑ…!
සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 සඳහා පත් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව මේ වන විට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියට යොමුකර ඇති බව ආරංචි මාර්ග පවසයි. මෙලෙස යෝජනා කර ඇත්තේ මනෝ ගනේෂන්, සුජීව සේනසිංහ සහ එරාන් වික්‍රමරත්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය. මේ අතර සජිත් ප්‍රේමදාසගේ පෞද්ගලික ලේකම් නීතීඥ රවී ජයවර්ධන ඉතිරි මන්ත්‍රී ධුරය සඳහා යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මුලදීම පත්කර තිබිණි.
-emanisa
සජබ ජාතික ලැයිස්තුව නම් කරයි.. පරණ තුනයි… අලුත් එකයි… හිරුණිකා නෑ…!
2024-12-11T10:28:00+05:30
Gossip Lanka Hot News






