gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අගමැතිනි ප‍්‍රමාදයි... චීන තානාපති ආපසු යයි

චීන රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු 2025 වසර සදහා වන පාසල් පාසල් නිල ඇඳුම් රෙදි චීන තානාපතිවරයා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත කොළඹ වරායේදී නිල වශයෙන් ඊයේ දින භාර දෙනු ලැබීය.

නිල ඇදුම් තොගය නිල වශයෙන් බාර දීමට පෙරවරු 11.30 තිහට පැවැත්වීමට නියමිතව තිබූ උත්සව අවස්ථාව සඳහා අගමැතිවරිය සහභාගී වූයේ පැයක ප්‍රමාදයකින් පසුවයි.

එම නිසා චීන තානාපතිවරයා වෙනත් කටයුත්තක් සදහා ගොස් ආපසු යළි පැමිණීමටද කටයුතු කර ඇත.

පැයක ප‍්‍රමාදයෙන් අනතුරුව අගමැතිනිය පැමිණීමෙන් පසු උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණි.

රජයේ සහ රජයේ ආධාර ලබන පාසල්වල සිසු දරුවන්ට මෙන්ම රජයේ අනුමත වූ පිරිවෙන් වලි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සහ ගිහි සිසුන්ට මෙම නිල ඇදුම් ලබා දෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka