මාලිමාණ්ඩුවට රිලා ප්‍රශ්නේ අත ගසයි… විශේෂඥ උපදෙසින් රිලා හිර ගෙදරක්…! (video)
පසුගියදා සිය අමාත්‍යංශයට පැමිණි දෙදෙනෙක් රිලා ප්‍රශ්නය විසඳීම සඳහා ක්‍රමවේදයක් යෝජනා කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. “ළඟදි මගේ අමාත්‍යංශෙට ආව වැදගත් මහත්වරු දෙන්නෙක්. ඇවිල්ලා කීවා ඔබතුමන්ලා හොයන ප්‍රශ්නෙට අපි ගාව විසඳුම් තියෙනවා. මම කීවා බොහො සන්තෝෂයි, කියන්නකෝ විසඳුම කියලා.
අක්කර පනහක විතර හොඳ කැලෑ තියෙන තැන් තෝරගන්න කීවා. තෝරගෙන හදන්න කීවා රිලා හිරගෙදරක්. ඒක හරි මැදින් බෙදන්න කීවා අක්කර විසිපහ, විසිපහ. එක කොටුවට ගෑණු සත්තු. අනිකට පිරිමි සත්තු. අවුරුද්දක් හමාරක් යද්දි බෝ වෙන එක අඩුවෙයි කිව්වා. පොඩි ගතියක් නැද්ද ඒ යෝජනාවේ.”
මාලිමාණ්ඩුවට රිලා ප්‍රශ්නේ අත ගසයි… විශේෂඥ උපදෙසින් රිලා හිර ගෙදරක්…! (video)
2024-12-12T20:55:00+05:30
Gossip Lanka Hot News






