ආචාර්යද නැද්ද? ඇත්තම කතාව 17 එළියට එනවා!
කතානායක අශෝක රන්වල මහතා එළඹෙන 17 වෙනිදා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. ඒ එදිනට රැස්වීමට නියමිතව ඇති පාර්ලිමේන්තුව අමතමිනි. ඔහුගේ ආචාර්ය උපාධියක් සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිතව ඇති බවද සඳහන් වෙයි.
කතානායකවරයාට ඇති බව කියන ආචාර්ය උපාධි අසත්‍ය ඒවා බවට සමාජයෙන් දැඩි විවේචන එල්ල වෙද්දී කතානායකවරයා මෙතෙක් ඒ පිළිබඳව පැහැදිලි ප්‍රතිචාරයක් දක්වා නැත.
ආචාර්යද නැද්ද? ඇත්තම කතාව 17 එළියට එනවා!
2024-12-13T00:20:00+05:30
Gossip Lanka Hot News






