gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිසිය කෙහෙල් ගහට කොටයි… චමුදිත නිල අල්ලා අධිකරණයට…!

සිය පොලිස් ආරක්ෂාව ඉවත් කිරීම පිළිබඳ මාධ්‍යෙව්දී චමුදිත සමරවික්‍රම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව වාර්තා වෙයි. ඔහුට ආරක්ෂාව ලබා දී ඇත්තේ ප්‍රභූ ආරක්ෂාව යටතේ නොව ජීවිතයට එල්ල වූ තර්ජන නිසා වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ ජාතික අධිකාරිය සහ අධිකරණය මගිනි.
පසුගිය දෙසැම්බර් 20 වෙනිදා චමුදිතගේ ආරක්ෂාව ඉවත් කර ඇති අතර එය ප්‍රසිද්ධ කිරීම සතුරන් දිරි ගන්වන ක්‍රියාවක් බැවින් ඔහු එය ප්‍රසිද්ධ කර නැත.

කෙසේ වුව ද ආණ්ඩුවේ දිනමිණ පුවත්පත ජාතික ජන බලවේගයට අයත් A5news ෆේස්බුක් පිටුව ඔස්ස් එම පුවත ප්‍රසිද්ධ කර තිබේ.

2022 වසරේ සිට කිහිප අවස්ථාවකම චමුදිත සමරවික්‍රමට ජීවිත තර්ජන එල්ල වී ඇති අතර සිය පොලිස් ආරක්ෂාව ඉවත් කිරීම මගින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වැඩි දුරටත් වාර්තා වෙයි.
-emanisa
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka