gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද ආණ්ඩුවෙන් ඩග්ලස් කෝටි ගණන් මුදල් ගසා කාලා!

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ රුපියල් කෝටි ගණන් මුදල් වංචා සහගතව ලබාගත් බව ඊ.පී.ඩී.පී. (EPDP) පක්ෂයේ හිටපු සහික සුඛපයියා පොන්නයියා සදහන් කරයි.

ඊ.පී.ඩී.පී. (EPDP) පක්ෂයේ සාමාජිකයින් හමුදා සෙබළුන් ලෙස හඳුන්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් මුදල් ලබාගෙන ඇති බවත් මේ ආකාරයට එක් සාමාජිකයෙකුට රුපියල් 65,000ක් දක්වා එවකට රජයෙන් මුදල් ලබාගෙන තිබෙන බවද සුඛපයියා පොන්නයියා සදහන් කරයි.

ඔවුන්ගේ වැටුප සාමාන්‍යයෙන් රුපියල් 15,000 කටත් අඩු බවත් එයට අමතරව ඉතුරුම් ලෙස අදාල මුදලින් රු.3,000ක් අඩු කරනු ලැබූ බවත් එම අඩු කළ මුදල විශ්‍රාම ගිය පසු එකතු කර දෙන බවත් ඒවා මෙතෙක් ලැබී නොමැති බවද සුඛපයියා පොන්නයියා සදහන් කරයි.

යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු සහික සුඛපයියා පොන්නයියා මේ බව සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka