gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිමා මන්ත‍්‍රීලා උදේටත්, දවල්ටත් පාර්ලිමේන්තුවෙන් කාලා රැටත් ඔතනවා..- දයාසිරි පාර්ලිමේන්තු නිමවී යන ගමන්..

ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ වරප‍්‍රසාද අඩු වෙනු ඇතැයි බලාපොරොත්තු වූ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. තමන් පසුගිය සමයේ පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ඇතැම් දිනවල පමණක් දිවා ආහාර ගත් බවත් උදේ ආහාරය කිසිදා නොගත් බවත් හෙතෙම කියයි.

මාලිමාවේ මන්ත්‍රීවරුන් දැන් පාර්ලිමේන්තුවෙන් උදේට, දවල්ට ද කා හැකි නම් රෑට බත් මුලක් ඔතාගෙන යන්න තත්ත්වයට පත්ව ඇතැයි ද මන්ත‍්‍රීවරයා පැවසුවේය.

මීට පෙරද ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 39ක් පත් වූ අවස්ථාවේ ද මෙම තත්වය ඇති වූ බවත් හෙතෙම වැඩි දුරටත් පැවසුවේය.

අද පාර්ලිමේන්තු සැසිය අවසාන කර ආපසු යන අතරවාරයේ හෙතෙම මෙම අදහස් පල කලේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka