gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනුරට විකල්පය සජිත් කියලා රට පිළිගන්නේ නෑ… අලුත් පරම්පරාවට සජිත් විහිළුකාරයෙක්…! – පාඨලී…

ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කළ 69 ලක්ෂය අනතුරුව ඔහු පළවා හැරිය ද සජිත් ප්‍රේමදාස විකල්පය ලෙස නොදුටු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එම ජනතාව විකල්පය ලෙස තෝරා ගත්තේ අනුර දිසානායක බවයි.
මේ වන විට සජබ ආසන 35ක් සහිතව විපක්ෂයේ ප්‍රධාන බලවේගය වුව ද මිලියන 13ක පමණ සමාජ මාධ්‍යවල සවිඥානක ජනතාව ඔවුන් විකල්පය ලෙස නොදකින බවයි, රණවක සඳහන් කරන්නේ.

එම පරම්පරාව සජිත් ප්‍රේමදාසගේ හැසිරීම ඉතා ම බාල එකක් ලෙස දකින බව ද පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

2019 සජිත් ප්‍රේමදාසට ඡන්ද ලක්ෂ 56ක් අනතුරුව 2024 ලක්ෂ 42ක් ද පසුගිය මහා මැතිවරණයට ලක්ෂ 19ක් ලැබී ඇති බවත් ඊළඟ මැතිවරණයේදී එජාපය ශ්‍රීලනිපය සහ පොහොට්ටුව මෙන් විනාශ වනු ඇති බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

-emanisa
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka