gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනතාවට බොරු කියන්න පූර්ණ අයිතියක් තියෙනවා… ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය…! – නිලන්ති කෝට්ටහච්චි…..

යම් සත්‍යයක් අසත්‍යයක් ලෙස හෝ යම් අසත්‍යයක් සත්‍යයක් ලෙස හෝ සමාජයට ඒත්තු ගැන්වීමට ජනතාවට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි පවසයි.
“ඔබට ඕනෑම ඇත්තක් බොරුවක් ලෙස වගේ ම ඕනෑම බොරුවක් ඇත්තක් ලෙස එ්ත්තු ගන්වන්න පූර්ණ අයිතියක් තියෙනවා. ඒක ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය.
ඒ වගේ ම ආණ්ඩුව හොඳ දෙයක් කරන විට එහි අයහපත් පැත්ත දකින්න ඔබට අයිතියක් තියෙනවා. ආණ්ඩුව ඒ අයිතියට බාධා කරන්නේ නෑ.

ඒ වගේ ම යම් නායකයෙක්, ආණ්ඩුවක්, ආයතනයක් හෝ පුද්ගලයෙක් සමාජයට හානිකර දෙයක් කරන විට එය වර්ණනා කිරීමේ අයිතියක් ඔබට තිබෙනවා.”

යම් දෙයක ප්‍රතිඵල දැකීමට කාලය ගතවන බවත් යමක් විවේචනය කිරීමට පෙර ප්‍රතිඵල එනතුරු බලා සිටීම යහපත් බවත් මන්ත්‍රීවරිය වැඩි දුරටත් කියා සිටියාය. කළුතර නාගොඩ පැවති උත්සව අවස්ථාවමක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මේ බව ප්‍රකාශ කළාය.
-emanisa
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka