gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අපි මාලිමාවට අතින් කාල කඩේ ගියේ.. දැන් ඇමති ෆෝන් උස්සන්නෑ..- සුවසේවා සංගම් සභාපති

වර්තමාන ආණ්ඩුව බලයට ගෙන එම සඳහා තම සංගමය දැඩි කැපවීමෙන් කටයුතු කළ බව සමස්ත ලංකා සුවසේවා සංගමයේ වෛද්‍ය සැපයුම් ආයතනයේ සභාපතිවරයා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ නමුත් දැන් තම සංගමය සහ සහ සේවකයන්ගේ ගැටලු කතා කිරීමට කිසිදු තැනක් නැති බවය.

වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා කලින් තමන් සමග බොහෝ වෙලා දුරකථනයෙන් කතාබහ කලද දැන් දුරකථනය උස්සන්නේවත් නැති බවටත් ඔහු චෝදනා කරයි.

ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ වුවමනාවක් තමන්ට නැති බවත් නමුත් තම ගැටළු සඳහා විසදුම් ලබා ගැනීමට සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා වෙලාවක් වෙන් කළ යුතු බවද හෙතෙම කියා සිටයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka