gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනතාවගේ සීනි කෑ කූඹි සොයා විමර්ශණ.. බන්දුලත් CIDයට!

පසුගිය 2020 වසරේ ඔක්තෝබර් මස සීනි ආනයනය කිරීමේදී කිලෝ එකක් සඳහා පනවා තිබූ රුපියල් 50ක විශේෂ බද්ද ශත 25 දක්වා අඩුකිරීමෙන් පසුව එක්තරා සමාගමක් සීනි මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිපන්දහසක් ආනයනය කිරීමෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් කෝටි 1590කට අධික මුදලක් අහිමි විය.

ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සඳහා ප්‍රකාශ සටහන් කරගැනීමට හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (16) අපරාධ පරීක්ෂණ  දෙපාර්තුමේන්තුවට කැඳවා තිබෙන බව ‌පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ විට ඒ මහතාගෙන් අදාළ වංචාව පිළිබඳ ප්‍රශ්න කරමින් පවතින බව වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.

පුවත් මූලාශ්‍රය – දිනමිණ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka