පොහොට්ටුව රෝහිතට දීලා තිබ්බ පට්ටම ගලවයි!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී. වී. චානක මන්ත්‍රීවරයා තෝරාගෙන ඇති බව වාර්තා වෙයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ ඊයේ (20) පැවති රැස්වීමකදී චානක මහතා ව එම තනතුර සඳහා තෝරාගෙන තිබුණි.
මීට පෙර එම තනතුර දැරුවේ රෝහිත අබේගුණවර්ධනය.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ට නව ග්‍රාමීය නායකයින් සහ කොට්ඨාස නායකයින් පත්කිරීමේ සංවිධාන කටයුතු භාර දී තිබේ.
පොහොට්ටුව රෝහිතට දීලා තිබ්බ පට්ටම ගලවයි!
2024-12-21T08:36:00+05:30
Gossip Lanka Hot News






