වැටුප් මන්ත්‍රීවරුනට හිමි දෙයක්... අපි අහෝසි කරනවා කීවේ විශ‍්‍රාම වැටුප්... මාදිවෙල නිල නිවාසත් ඔ්නෑ - වසන්ත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සැසිවාර පැවතෙද්දී කොළඹ පැමිණි පසු නැවතීමට තැනක් අවශ්‍ය බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
වැටුප් යනු මන්ත්‍රීවරුන්ට හිමි දෙයක් බවත් අත්හිටුවන බව පැවසුවේ විශ්‍රාම වැටුප් බවත් හෙතෙම කියයි.
ඉදිරියේදී එන පාර්ලිමේන්තු සැසි වාරයකදී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත සම්මත කරගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.
අද මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.
වැටුප් මන්ත්‍රීවරුනට හිමි දෙයක්... අපි අහෝසි කරනවා කීවේ විශ‍්‍රාම වැටුප්... මාදිවෙල නිල නිවාසත් ඔ්නෑ - වසන්ත
2024-11-30T15:40:00+05:30
Gossip Lanka Hot News