ආරංචිය සුබයි... ඉන්ධන මිල සංශෝධනය අදයි!
මාසික ඉන්ධන මිල සංශෝධනය අද දිනට යෙදී තිබේ.
ගත වූ මාසයක කාලය ඇතුළත ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල විශාල වශයෙන් වෙනසක් වී නොමැත.
ජත්‍යන්තර මුල්ලේ අරමුදලේ නිර්දේශ මත ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව මිල සංශෝධනය සිදු කරන්නේ ඉන්ධන පිරිවැය ආවරනය කරමින් රජයට අලාභ නොවන ලෙස අලෙවි කිරීමටයි.
ආරංචිය සුබයි... ඉන්ධන මිල සංශෝධනය අදයි!
2024-11-30T15:41:00+05:30
Gossip Lanka Hot News






