ප්‍රජා යටිතල පහසුකම් හිටපු රජා තප්පර 60කට ලක්ෂ 1740ක් ගිලලා!
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසන්නේ වසර 75ක් දූෂණයට ලක්වූ රටක් ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ නව රජය හිමිවී ඇති වරප්‍රසාද පවා කැප කරමින් ආදර්ශයක් ලබා දී ඇති බවයි.
තමා සිය අමාත්‍යශයේ වැඩ භාරගැනීමෙන් පසු මුලින්ම විගණන අංශය කැඳවා ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුකළ අතර එහිදී අදහාගත නොහැකි ආකාරයේ මුදල් වියදම් කිරීමක් අනාවරණය වූ බව අමාත්‍යවරයා පැවසීය.
පසුගිය රජය සමයේ සිය අමාත්‍යංශයේ මුදලින් වෙළඳ දැන්වීමක් සඳහා රුපියල් ලක්ෂ 1,740ක මුදලක් වැය කර ඇති බවත් එම දැන්වීම මෙතෙක් ප්‍රචාරය කර නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ප්‍රජා යටිතල පහසුකම් හිටපු රජා තප්පර 60කට ලක්ෂ 1740ක් ගිලලා!
2024-11-30T15:38:00+05:30
Gossip Lanka Hot News






