පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වා වසීම් තාජුඩීන්-ලසන්ත-සිවරාම් ඝාතනය සහ ලලිත්-කූගන් අතුරුදන් කිරීම යළි හොයනවා කියලා! දැන් ඒ පරීක්ෂණවල තත්ත්වය මොකද්ද? පෙරටුගාමීන් පොලිස් මූලස්ථානයටම ගිහින් අහයි! VIDEO
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය කාලයේ සිදුවූ ඝාතන විමර්ශන නැවත ආරම්භ කරන බවට කළ ප්‍රකාශයේ ප්‍රගතිය විමසීම සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද පොලිස් මූලස්ථානය වෙත ගොස් තිබිණ. එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසුවේ එම පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිළිබද විමසා සිටි බවත්,තමන් සතුවද ඇතැම් සිදුවීම්වල සාක්ෂි ඇති බවත්ය.
එහිදී ලලිත් වීරසූරිය අතුරුදන් වීම පිළිබද යළි පැමිණිල්ලක් කිරීමටද ජාගොඩ මහතා ඇතුලු කණ්ඩායම පියවර ගෙන තිබිණ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වා වසීම් තාජුඩීන්-ලසන්ත-සිවරාම් ඝාතනය සහ ලලිත්-කූගන් අතුරුදන් කිරීම යළි හොයනවා කියලා! දැන් ඒ පරීක්ෂණවල තත්ත්වය මොකද්ද? පෙරටුගාමීන් පොලිස් මූලස්ථානයටම ගිහින් අහයි! VIDEO
2024-11-08T19:05:00+05:30
Gossip Lanka Hot News