බලය ලබාගැනීම සඳහා විවිධ දේශපාලන පක්ෂ තමන්ට ඉටු කළ නොහැකි තරමේ බොරු පොරොන්දු ලබා දෙන බව මෙවර මහා මැතිවරණය සඳහා කොළඹ දිස්ත්රික්කය නියෝජනය කරමින් ගෑස් සිලින්ඩරය ලකුණෙන් අංක 5 යටතේ තරග වදින කෙෂාල් ජයසිංහ පවසයි.
එමෙන් ම පසු ගිය ජනාධිපතිවරණයේ දී බොරු පොරොන්දු නොදුන් එකම අපේක්ෂකයා වූයේ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ බවත්, දේශපාලණඥයින් ජනතාවට බොරු පොරොන්දු දිම දැන්වත් නතර කළ යුතු බවත් ඔහු පවසයි.
කෙෂාල් ජයසිංහ මෙම අදහස් ප්රකාශ කළේ Advocata Plus you tube නාලිකාව ඉදිරිපත් කරන ‘‘හෙට දවස’’ විඩීයෝ වැඩසටහන සමග එකතු වෙමිනි.
මතු පළ වන්නේ එම විඩියෝව ය.