gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

මාධ්‍යයට අපි අත තියලා නෑ! අත නොතියපු එකෙන් තමයි මේ වල්බූරු නිදහස පාවිච්චි කරලා මෙහෙම බොරු ප්‍රචාර කරන්නේ! එහෙම නිදහසක් නෑ! ඒ තත්ත්වය ඇතිකරගන්න එපා! මාධ්‍ය සදාචාරයක් තියෙනවා! ඇමැති විජිත මාධ්‍යට අනතුරු ඇඟවීමක් කරයි! (Video)

ඇතැමුන් මාධ්‍යයට වල්බූරු නිදහසක් ඇතැයි සිතන බවත්, එසේ සිතා බොරු ප්‍රචාර සිදු කරමින් සිටින බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ඒ මහතා කියා සිටියේ එවැනි නිදහසක් නොමැති බවත්, මාධ්‍යයටද සදාචාරයක් ඇති බවත්ය.

මාධ්‍යයට අප අත නොතියන නමුත් එවැනි තත්ත්වයක් ඇති කර නොගන්නා ලෙසද ඒ මහතා මාධ්‍යයට අනතුරු ඇගවීමක් කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka