අහනකොට ඇඟ හිරිවැටෙනවා..! මෙන්න මේ රටේ ජනාධිපතිලා වෙන්න හදපු සහ වුණු අය එදා මාධ්‍යවේදීන් මර්දනය කරපු හැටි! අනුර මේවා කරපු එවුන්ට දඬුවම් දෙයිද අපි බලන් ඉමු! VIDEO
දිගු කලකට පසු මාධ්‍යවේදී පෝද්දල ජයන්ත අද මාධ්‍ය හමුවකට එක්වෙමින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළේය. එහිදී පැවැති රාජපක්ෂ පාලනය සමයේදී තමන්ට එල්ලවූ ප්‍රහාරය පිළිබදව හෙතෙම මෙතෙක් හෙළිනොවුණු කරුණු රැසක් සිදුකළේය.
එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෝද්දල ජයන්ත අදහස් දැක්වූයේ මෙසේය.
අහනකොට ඇඟ හිරිවැටෙනවා..! මෙන්න මේ රටේ ජනාධිපතිලා වෙන්න හදපු සහ වුණු අය එදා මාධ්‍යවේදීන් මර්දනය කරපු හැටි! අනුර මේවා කරපු එවුන්ට දඬුවම් දෙයිද අපි බලන් ඉමු! VIDEO
2024-11-30T23:58:00+05:30
Gossip Lanka Hot News