උප්පැන්න නැති හොර වාහනවලට සනත් නිශාන්තගේ නමත් ගෑවෙයි!
නැසීගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට අයත් බව කියන වාහන රැසක් ලුණුවිල ප්‍රදේශයේ සඟවා තිබෙන බවට ලද තොරතුරක් මත එම ස්ථානය පරීක්ෂා කළ වෙන්නපුව පොලිසියේ නිලධාරීන්ට අනන්‍යතාවය තහවුරු කිරීමට අපොහොසත් වූ ඩිෆෙන්ඩර් රථයක් හමුවී තිබේ.
ලියාපදිංචි අංකයක් නොමැතිව ගාල්කර තිබූ මෙම ඩිෆෙන්ඩර් රථයට කිසිදු ලියකියවිල්ලක් තිබී නැත.
මෙම රථය සන්තකයේ තබාගත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වෙන්නපුව පොලිසිය අනාවරණය කරයි.
උප්පැන්න නැති හොර වාහනවලට සනත් නිශාන්තගේ නමත් ගෑවෙයි!
2024-11-07T06:54:00+05:30
Gossip Lanka Hot News






