සුජීව සේනසිංහගේ V8 රථය රහස් පොලිස් බාරයට!
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සතුව ඇති V8 වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.
මෙම මෝටර් රථය වැඩිදුර පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට අධිකරණය මීට පෙර නියෝග කර තිබුනේ එම දෙපාර්තම්න්තුව සිදු කළ ඉල්ලීමක් මතයි.
සුජීව සේනසිංහගේ V8 රථය රහස් පොලිස් බාරයට!
2024-11-11T15:33:00+05:30
Gossip Lanka Hot News






