සනත්ගේ බිරිඳ යන්න බෑ කියයි!
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවත්ව සිටියදී ලබාදී තිබූ රජයේ බංගලාව භාරදෙන ලෙස දැනුම් දී තිබුණද තවමත් එය භාරදීමට කටයුතු කර නැත.
රජයේ බංගලාව භාරදෙන ලෙසට සනත් නිශාන්තගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරාට අවස්ථා ගණනාවකදීම සිහිකැඳවීම් කර ඇතත් එය භාරදීමට තවමත් කටයුතු කර නැත.
කෙසේ වෙතත් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන එම බංගලාවේ ජලය සහ විදුලිය සැපයුම පසුගියදා විසන්ධි කරනු ලැබුවෙිය.
සනත්ගේ බිරිඳ යන්න බෑ කියයි!
2024-11-12T07:17:00+05:30
Gossip Lanka Hot News





