ත්‍රිපෝෂ සමාගම වහන්න ගහපු ගැසට් එක පත්තු වෙයි! එක්කො නිලධාරීන් අනුරව නොමග යවලා ගැසට් එකට අත්සන් අරගෙන!
ත්‍රිපෝෂ සමාගම වසා දැමීමට හෝ විකිණීමට ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කොට ඇති ගැසට් නිවේදනය සම්බන්ධයෙන් මේ වනවිට උණුසුම් කතාබහක් මතුව තිබේ.
මුදල් අමාත්‍යංශය මගින් එය ප්‍රතික්ෂේප කොට තිබුණද දේශපාලන ක්‍රියාකාරිකයන් පෙන්වා දෙන්නේ නිවේදනයක් සහ ගැසට් නිවේදනයක් යනු දෙකක් බවය.
ඒ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ පාර්ශව අදහස් පළ කළේ මෙසේය.
ත්‍රිපෝෂ සමාගම වහන්න ගහපු ගැසට් එක පත්තු වෙයි! එක්කො නිලධාරීන් අනුරව නොමග යවලා ගැසට් එකට අත්සන් අරගෙන!
2024-11-12T07:21:00+05:30
Gossip Lanka Hot News