මෝල් හිමියන්ට වැඩ වරදී... සැගවු සහල් සොයා ගබඩා වටලයි!
පාරිභෝගික අධිකාරිය විසින් රට පුරා සගවන ලද සහල් තොග සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සදහන් කරයි.
ඒ අනුව රට පුරා තොග වෙළඳුන් මෙන්ම මෝල් හිමියන් ද සොයා මෙම මෙහෙයුම් වැටලීම් ක්‍රියාත්මක කර ඇති බවද එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සදහන් කරයි.
ව්‍යාපාරිකයෙන් අයුතු ලාභ ලැබීමේ මුවාවෙන් නාඩු සහල් තොග මෙසේ සඟවා හිඟයක් නිර්මාණය කර ඇති බවද එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සදහන් කරයි.
මෝල් හිමියන්ට වැඩ වරදී... සැගවු සහල් සොයා ගබඩා වටලයි!
2024-11-24T09:12:00+05:30
Gossip Lanka Hot News






