රවිගේ නිවස ඉදිරිපිටට පොලිස් බල ඇණි කැදවයි!
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නිවස ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් මේ වන විට යොදවා තිබේ.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවට රවී කරුණානායක මහතාගේ නම බලහත්කාරයෙන් ඇතුළු කරගෙන ඇති බවට එම පක්ෂයේ පිරිස් චෝදනා කරයි.
ඔහුට එම ක්‍රියාව සම්බන්ධයෙන් එම සියලු පාර්ශ්වයන් දැඩි චෝදනා එල්ල කරමින් සිටී.
රවිගේ නිවස ඉදිරිපිටට පොලිස් බල ඇණි කැදවයි!
2024-11-19T12:28:00+05:30
Gossip Lanka Hot News






