මන්ත‍්‍රී කොල්ලයෙන් සිරිකොත ගිනිගනී... රවි එජාපයෙන් නෙරපයි!
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට තම නම අත්තනෝමතිකව ඇතුළු කරවා ගැනීම හේතුවෙන් රවී කරුණානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර තිබේ.
එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය අනු දැනුමකින්තොරව රවී කරුණායක මහතා වෙනත් පක්ෂයක ලේකම්වරුවකු හරහා මෙම අත්තනෝමතික කටයුත්ත කර ඇති බවයි.
ඒ හරහා ඔහු පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් මෙම පියවර ගන්නා බවද එම ප්‍රකාශකයා පැවසීය.
මන්ත්රී කොල්ලයෙන් සිරිකොත ගිනිගනී... රවි එජාපයෙන් නෙරපයි!
2024-11-19T12:26:00+05:30
Gossip Lanka Hot News






