මන්ත‍්‍රී වරප‍්‍රසාද කපා දැමේ.. කපන වරප‍්‍රසාද මෙන්න
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද යම් ප්‍රමාණයක් කප්පාදු කරනු ඇති බව වාර්තා වෙයි.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබා දුන් ගිනි අවියත් ඔවුන්ගේ ආරක්ෂාවට ලබා දී තිබූ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාවද බොහෝ දුරට එහිදී ඉවත් කරනු ඇත.
මන්ත‍්‍රීවරුන්ට මෙතෙක් හිමි වූ තීරු බදු රහිත වාහන බලපත්‍රයද ඉවත් කෙරෙනු ඇති බවද වාර්තාවේ.
මන්ත්‍රී වරප්‍රසාද පිළිබඳ සමාලෝචනය කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක්ද පත්කර ඇති අතර මෙම වරප්‍රසාද සංශෝධනයේදී එම කමිටු යෝජනාද සැලකිල්ලට ගැනේ.
මන්ත්රී වරප‍්‍රසාද කපා දැමේ.. කපන වරප‍්‍රසාද මෙන්න
2024-11-23T16:29:00+05:30
Gossip Lanka Hot News






