අපේ ඇඟට ගොඩවෙන්න කලින් ඇතුළෙ විසඳගෙන එන්න..- මැ.කො. සිලින්ඩරේට දන්නයි!
ජාතික ලෑස්ති තුළ මතු වී තිබෙන අර්බුද පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කොට විසඳාගෙන අනුමත ලේඛන පමණක් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
මැතිවරණ කොමිසම ජාතික ලැයිස්තු සම්බන්ධයෙන් ගනුදෙනු කරනු ලබන්නේ අදාළ පක්ෂවල ලේකම්වරුන් සමග පමණක් බවත් ඔවුන් විසින් යොමු කරන ලිපි පමණක් කොමිසම නිල වශයෙන් පිළිගන්නා බවත් රත්නායක මහතා සඳහන් කරයි.
ඇතැම් දේශපාලන පක්ෂ අභ්‍යන්තරයෙහි පවත්නා ගැටළු මැතිවරණ කොමිසමට අදාළ නොවන බවද එහිදී ඔහු අවධාරණය කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.
අපේ ඇඟට ගොඩවෙන්න කලින් ඇතුළෙ විසඳගෙන එන්න..- මැ.කො. සිලින්ඩරේට දන්නයි!
2024-11-23T13:22:00+05:30
Gossip Lanka Hot News






