gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හිටපු ඇමති නිමල්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග!

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් සදහන් කරයි.

හිටපු අමාත්‍යවරයා අමාත්‍ය ධුරය දැරූ කාලයේ ගාලුමුවදොර පිටියේ ජංගම වෙළෙඳසල් හයක වසර ගණනාවක් වෙළෙඳාම් කරමින් සිටි වෙළෙඳුන් ඉවත් කර ඒවා සිය හිතවතුන්ට ලබාදී ඇති බව ප්‍රදීප් චාල්ස් සදහන් කරයි.

ඔවුන් වසර ගණනාවක් එම ස්ථානයේ ව්‍යාපාරික කටයුතු වල නිරත වූ අතර වෙළෙඳසල් අහිමිවීම නිසා ඔවුන් දැඩි ආර්ථික අපහසුතා වලට ලක්ව ඇති බැවින් මෙම අනීතික ක්‍රියාවට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව ප්‍රදීප් චාල්ස් සදහන් කරයි.

එම වෙළෙඳසල් නැවත එම වෙළෙඳුන්ට ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව, කොම්පඤ්ඤ වීදියේ පැවැති රැස්වීමකට එක්වෙමින් ප්‍රදීප් චාල්ස් සදහන් කරයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka