මාලිමාවේ නිල මතය කියන්නේ මමයි... අනිත් අය කියන දේවල් ගණන් ගන්න එපා - නලින්ද
ජාතික ජන බලවේගයේ නිල මතය ප්‍රකාශ කරන්නේ තමා බවත් අනිත් අය පවසන දේ කැමතිනම් පමණක් පිළිගත හැකි බවත් ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක සහ විධායක කමිටු සාමාජික නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ජාතික ජන බලවේග කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා තම පක්ෂයේ වෘත්තීය සමිති විසුරුවන්නේ යැයි පැවසූ ප්‍රකාශය එසේම ක්‍රියාවට නංවන්නේ දැයි සර්ජන බලය ගම්පහ දිස්ත‍්‍රික් අපේක්‍ෂක මහාචාර්ය චන්න ජයසුමන මහතා පැන නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු එසේ පැවසීය.
දෙරණ රූපවාහිනි නාලිකාවේ පැවති වාදපිපිටිය සංවාදයේදී ඔහු මේ සංවාදය සිදුවිය.
මාලිමාවේ නිල මතය කියන්නේ මමයි... අනිත් අය කියන දේවල් ගණන් ගන්න එපා - නලින්ද
2024-11-06T19:29:00+05:30
Gossip Lanka Hot News






