gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ජනපති අනුර ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පතයි!

අමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනාධිපති අනුර කුමාර දිසානායක සුබ පැතුම් එක් කර ඇත.

දෙරටේ පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka