gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ලංගම සභාපතිගෙන් මදාවි රියදුරන්ට පාඩමක්… පාසල් ළමුන් මග දමා ගිය ලංගම රියදුරුගේ සහ කොන්දොස්තර ගේ වැඩ තහනම්!

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කළ ලංගම රියදුරෙකුගේ  සහ කොන්දොස්තරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය සඳහන් කරයි.  මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ අලුත්ගම කොළඹ ධාවනය වූ අලුත්ගම ඩිපෝවට අයත් අංක NC 0755 බස් රථයේ සේවය කළ රියදුරු සහ කොන්දොස්තරයාගේ බව එම කාර්යාල ප්‍රකාශකයෙක් පැවසීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka