රෝයල් පාර්ක් ඝාතකයාට සමාව දීමේදී අල්ලස් ගත්තාද? – සිරිසේනගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කරයි
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.
රෝයල් පාර්ක් ඝාතනය සම්බන්ධයෙන් ජනාධිපති සමාව සඳහා හිටපු ජනාධිපතිවරයා අල්ලස් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙලෙස කොමිසමට කැඳවා තිබිණි.
රෝයල් පාර්ක් ඝාතකයාට සමාව දීමේදී අල්ලස් ගත්තාද? – සිරිසේනගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කරයි
2024-11-27T07:28:00+05:30
Gossip Lanka Hot News