gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මාලිමා මන්ත‍්‍රීගේ රථය පාර්ලිමේන්තු පොකුණට පෙරලේ! (VIDEO)

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රථය පාර්ලිමේන්තුව ඉදිරිපිට ජල පොකුණට වැටී අනතුරකට ලක්වී තිබේ.

ජාතික ජනපදවීගේ මහලේකම්වරයාද වන එ් මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තුවෙන් වැඩම පැවති වැඩමුළුවකට සහභාගි වී සිටියදී ඔහු ආපසු රැගෙන යාමට පැමිණි මෝටර් රිය මෙසේ පෙරළී ඇත.

අනතුරින් රියදුරාට කිසිදු හානියක් සිදුවීම් නැති අතර මෝටර් රථයට සුළු හානි සිදුවී තිබේ.

රියදුරාට වැසි අඳුර හේතුවෙන් පාර නොපෙනී යාම මත පොකුණට වැටෙන්නට ඇති බවට සැක කෙරේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka