කිරිකෝඩුටත් සීට් එකක් දෙමු… එයා ජම්බු ගෙඩිය වගේ... ෆොටෝ එකෙත් මාර ගති.. මම හරවං ගිහින් බැලුවා…! – ලාල්කාන්ත
මහනුවර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට ද ආසන දෙකක් ලබා දිය යුතු යැයි ජාතික ජන බලවේගයේ කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
මං වාහනේ නතර කරලත් බැලුවා. ඉන්නවා නිකං ජම්බු ගෙඩිය වගේ. හා නැද්ද, මමත් කොල්ලෙක් නෙ තවම. තරුණයෙක් නෙ. මට නිකං බලන්නම හිතුණා.
මම රියදුරු මල්ලිට කීවා නතර කරපං රිවර්ස් කරපං කියලා. ඇත්තටම බැලුවා.”
ජාතික ජන බලවගේ මහනුවර දිස්ත්‍රික් ජන හමුවක් අමතමින් කේ.ඩී. ලාල්කාන්ත මේ බව කීය.
කිරිකෝඩුටත් සීට් එකක් දෙමු… එයා ජම්බු ගෙඩිය වගේ... ෆොටෝ එකෙත් මාර ගති.. මම හරවං ගිහින් බැලුවා…! – ලාල්කාන්ත
2024-11-01T09:06:00+05:30
Gossip Lanka Hot News