gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බස් රථයක් ප‍්‍රපාතයට පෙරලේ.. තිදෙනෙක් මරුට.. විශාල පිරිසට තුවාලයි..

විල්ගමුව පොලිස් වසමේ දඹුල්ල මහියංගණය මාර්ගයේ එලවාකන්ද ප්‍රදේශයේදී දඹුල්ල දෙස සිට මහියංගණය දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් විරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක ගැටී අනතුරුව බස් රථය ප්‍රපාතයට පෙරළී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බස් රථයේ සිටි පුද්ගලයින් 37 දෙනෙකු සහ වෑන් රථයේ සිටි පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා විල්ගමුව රෝහලට ඇතුලත් කිරීමේදී බස් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු හා වෑන් රථයේ සිටි පුද්ගලයෙකු මියගොස් ඇත.

විල්ගමුව පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරගෙන යනු ලබයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka