2/3 බලයක් එපා.. ජයග‍්‍රහණය සාමාකාමීව සමරන්න..- ජනපති
ඉතිහාසය පුරා පාලකයන් 2/3 බලයක් ඉල්ලා සිටියේ ජනතාවට එරෙහි පනත් සම්මත කර ගැනීම සඳහා යයි ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි. ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් තමන්ට ප්‍රමාණවත් බවත් තමන් ගෙන එන්නේ ජනතාවාදී අන පනත් නිසා කිසිවෙකුට ඊට එරෙහි වීමට නොහැකි බවත් ඒ මහතා කියයි.
ජනතාව මැතිවරණයේ ජයග්‍රහණය තමන් වෙත ලබා දෙන බව විශ්වාස බවත් ජයග්‍රහණයෙන් අනතුරුව සාමකාමී ලෙස එහි සතුට භුක්ති විඳින ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.
2/3 බලයක් එපා.. ජයග‍්‍රහණය සාමාකාමීව සමරන්න..- ජනපති
2024-11-14T22:18:00+05:30
Gossip Lanka Hot News





