පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති පුද්ගලයන් පොලිසියේ ඉහළ තනතුරුවලට පත්කිරීමට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීමට පිවිතුරු හෙළ උරුමය කටයුතු ආරම්භ කොට තිබේ.
උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවකදී සදහන් කොට සිටියේ මෙම පත්කිරීම් ජනාධිපතිවරුන්ගේ ඉතිහාසයේ මහා කළු පැල්ලමක් බවකි.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පියවර නොගන්නේ කුමක් නිසාදැයි සැක මතුවන බවද ඒ මහතා සදහන් කර සිටියේය.