අනිද්දා තෙල් මිල සංශෝධනයේදී කියූ පරිදි රුපියල් 50ක් අඩු කරන්න..
අනිද්දාට යෙදී තිබෙන ඉන්ධන මිල සංශෝධනයේදී ඉන්ධන මිල රුපියල් පනහකින් අඩු කරන ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා ආණ්ඩුවෙන් ඉල්ලයි. ඉන්ධන වලින් රුපියල් පනහක් අඩු කරන බවට මැතිවරණ වේදිකාවේ දුන් පොරොන්දුව දැන්වත් ඉටුකරන්නැයිද ඔහු කියා සිටී.
ජනතාව තමන් පාර්ලිමේන්තුවට පත් කළේ ජනතා ප්‍රශ්න පිළිබඳ කතා කිරීමට බවද හෙතෙම පැවසුවේ විපක්ෂ නායක කාර්යාලදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අනිද්දා තෙල් මිල සංශෝධනයේදී කියූ පරිදි රුපියල් 50ක් අඩු කරන්න..
2024-11-28T17:24:00+05:30
Lanka Hot News






