මාලිමා ශාකා සමිතියට ගමේ හැමෝම එන්න ඔ්නෑ.. එහෙම නැතිව 225ට විතරක් රට හදන්න බෑ.. (video)
තමන් ආණ්ඩු බලය ලබා ගත්තේ 225 දෙනාට පමණක් රට ගොඩනැගීමට හැකි යයි කල්පනා කර නොවන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කරයි.
එළඹෙන මාසයේදී එම ශාඛා ගමේ ශාඛා සමිති කැඳවන බවත් ඒ සඳහා ගමේ සියලු දෙනාම සහභාගි විය යුතු බවත් ඔහු කියා සිටියි.
ගාල්ල ප‍්‍රදේශයේ ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
මාලිමා ශාකා සමිතියට ගමේ හැමෝම එන්න ඔ්නෑ.. එහෙම නැතිව 225ට විතරක් රට හදන්න බෑ.. (video)
2024-11-28T17:26:00+05:30
Lanka Hot News