gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

මාලිමා අලුත් ආණ්ඩුවන් ලොකු තීන්දුවක්... සියළුම හොරු අල්ලන්න එක දැලක් එලයි!

නව ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසුව සියලු‍ම රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් විගණනයන් සිදු කිරීමට රජය තීරණය කර තිබේ.

පසුගිය ආණ්ඩු කාල තුළදී සිදුවූ බවට සැක කෙරෙන වංචා දූෂණ සම්බන්ධයෙන් මෙහිදී පූර්ණ වශයෙන් සොයා බැලෙයි.

යම් රාජ්‍ය ආයතනයක දූෂණ වංචා සිදුවී ඇත්නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට ද රජය තීරණය කොට ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka