අනුරත් කරන්නෙ කලින් ආණ්ඩු ගහපු රෝලම තමයි! දැන් මහබැංකුව මුදල් මවලයි තියෙන්නේ! දැන් අනුරගේ අත්සන නෑ කියලා බොළඳ කතා කියනවා! එදා කියපු කතා අද ඒ අයටම පාරාවළල්ලක් වෙලා! VIDEO
වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාද සිදු කරන්නේ පසුගිය ආණ්ඩු ගෙන ගිය රෝලම බව හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා කියා සිටියේ ජවිපෙ එදා කී කතා අද ඔවුන්ටම පාරාවළල්ලක් වී ඇති බවය.
එමෙන්ම මහබැංකුව මුදල් මැවීමක් කර ඇති බව කී ඒ මහතා ඇතැමුන් අද මුදල්වල අනුරගේ අත්සන නොමැති බව කියමින් බොලද කතා කියමින් සිටින බවද සදහන් කළේය.
අනුරත් කරන්නෙ කලින් ආණ්ඩු ගහපු රෝලම තමයි! දැන් මහබැංකුව මුදල් මවලයි තියෙන්නේ! දැන් අනුරගේ අත්සන නෑ කියලා බොළඳ කතා කියනවා! එදා කියපු කතා අද ඒ අයටම පාරාවළල්ලක් වෙලා! VIDEO
2024-10-31T18:32:00+05:30
Gossip Lanka Hot News